Pages

Wednesday, March 15, 2017

Android වලට ඇති හොදම Free VPN එක කුමක්ද.....?



Android වලට ඇති හොදම Free VPN එක 

කුමක්ද........?

ශ්‍රී ලංකික ඔබට පිවසිය නොහැකි වෙබ් අඩවි විශාල ගණනක් තිබෙනවා. ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියාවේ රට වලට තහනම් කර ඇති විදේශ වෙබ් අඩවි වර්ග තිබෙනවා.  ඔබගේ Android දුරකථනය හරහා මේවාට පිවසිය හැකි පහසුම ක්‍රමය තමයි VPN එකක් භාවිතා කිරීම....

Opera VPN

එහින් Connect යන Button එක Click කිරීම පමණයි ඔබ කල යුත්තේ.
ඉන් පසු Warning Message එකක් දිස් වේ. එයට අනුමැතිය ලබා දුන් පසු ඔබ කැමති Chrome වගේ ඔබගේ දුරකතනයේ ඇති Web Browser එකකින් අන්තර්ජාලයට සම්බන්ද විය හැකිය. මීට පෙර ඔබට පිවසීමට නොහැකි වී තිබුණු වෙබ් අඩවි වලට දෙන පහසුවෙන් ඔබට පිවසිය හැක,
Opera VPN එක එකට මේ වෙන විටත් 4.4 Rating එකක් සමග මිලියනකයකට වඩා Downloads තිබෙනවා. මීට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ Opera VPN වල ඇති වේගවත් බවයි. බොහෝ VPN භාවිතා කිරීමේදී අන්තරජාලය මන්දගාමී වෙන බව ඔබ අත්දැකලා ඇති. නමුත් Opera VPN වල එසේ නොවේ. නමුත් මේ App එක Torrents සදහා මෙය සහය නොදක්වන බව ඔහුන්ගේ අඩවියේ සදහන් කර ඇත.

No comments:

Post a Comment