Pages

Thursday, March 2, 2017

කෙලින්ම Playstore එකේ Apps මැෂින් එකට ඩවුන්ලෝඩ් කරමු


කස්ටිය මොකද කියන්නේ android apps ටික computer එකට direct download කරගන්න තිබ්බනම් මරුනේ?

මෙන්න එහෙනම් කරන විදිහ,
1 මුලින්ම play store එකේ අවශ්‍ය app එකට යන්න,



2 එකේ ලින්ක් එක copy කරගන >>>මේ site එකට<<< ගිහින් paste කරලා download කරගන්න,..

No comments:

Post a Comment