Pages

Tuesday, February 28, 2017

නොකියා සමාගම සුපිරි ස්මාර්ට් ෆෝන් 3ක් නිකුත් කරයි.

Introducing Nokia 3, 5 & 6



Introducing Nokia 3, 5 & 6

නොකියා සමාගම සුපිරි ස්මාර්ට් ෆෝන් 3ක් නිකුත් කරයි.

MWC-2017 දී නොකියා 3310 ට අමතරව නියම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 3ක් හදුන්වා දුන්නා. ගිය මාසයේ චීනයට පමණක් නිකුත් කරපු නොකියා 6

දුරකතනය සියළු රටවලට අලෙවි කිරීමට හදුන්වාදුන් අතර නොකියා 3 සහ නොකියා 5 ලෙසද ස්මාර්ට්ෆෝන් දෙකක් එළිදැක්විය. ඒ අනුව දැන් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් 3ක් වෙළදපොලට ඒමට නියමිතයි.

Sunday, February 26, 2017

Nokia 3310 mobile phone - MWC 2017


නොකියා 3310 නිකුත්වෙයි.

ඊයේ දිනයේ නොකියා සමාගම MWC-2017 දී ඉදිරියේදී පැමිණෙන ස්මාර්ට් උපාංග හදුන්වා දුන්නා. මෙහිදී වැඩි අවධානයක් දිනාගත්තේ නොකියා 3310පොඩි ෆෝන් එකටයි.

Saturday, February 25, 2017

පරිගණකයේ ක්‍රියාකාරීත්වය පරික්ෂාකර බැලිය හැකි මෘදුකාංගයක්. Detecting Hardware Errors -( OCCT)


පරිගණකයේ ක්‍රියාකාරීත්වය පරික්ෂාකර බැලිය හැකි මෘදුකාංගයක්.

පරිගණකයක නිසි ක්‍රියාකාරීකත්වය කෙරෙහි සෘජුවම බලපාන හාඩ්වෙයා උපාංග 3 ක් වේ.