Pages

Sunday, March 12, 2017

Sinhala Facebook Photo Comment 1000+

Sinhala Facebook photo Comment


Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම Social Network එකයි. ඒ ගැන අවිවාදයකින් තොරව කවුරුත් පිලිගන්නවා.


Sinhala Facebook Photo Comment


Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරේ Facebook විසින් ලබා දුන්නා. ඉන් පසු Facebook Photo Comment ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. කොතරම් ජනප්‍රිය වෙළද කියනවානම් මේ වෙන විට Sinhala Facebook Photo Comment සිය දහස් ගණනක් නිර්මණය වෙලා තියනවා. අද අපි ඔබට ලබා දෙන්නේ එවැනි Sinhala Facebook Photo Comment කිහිපයකි ( 1000කට වැඩි ප්‍රමානයක් ).
1. Facebook Photo Comment 400 ක් : ලෝකයේ ජනප්‍රියම File Hosting වෙබ් අඩවියක් වෙන Zippyshare වෙබ් අඩවියට කව්රුන් හෝ Upload කර ඇති Sinhala Facebook Photo Comment 400 Zip File එක ඔබට එම ලින්ක් එකෙන් Download කරගන්න පුළුවන්.
2. Snapgifs : Snapgifs කියන්නේ Sinhala Facebook Photo Comment වෙනුවෙන්ම නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. මෙම අඩවියෙන්ද ඔබට Sinhala Facebook Photo Comment සිය ගණනක් නොමිලේම ලබාගන්න පුළුවන්.

No comments:

Post a Comment