Introducing Nokia 3, 5 & 6
MWC-2017 දී නොකියා 3310 ට අමතරව නියම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් 3ක් හදුන්වා දුන්නා. ගිය මාසයේ චීනයට පමණක් නිකුත් කරපු නොකියා 6
දුරකතනය සියළු රටවලට අලෙවි කිරීමට හදුන්වාදුන් අතර නොකියා 3 සහ නොකියා 5 ලෙසද ස්මාර්ට්ෆෝන් දෙකක් එළිදැක්විය. ඒ අනුව දැන් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් 3ක් වෙළදපොලට ඒමට නියමිතයි.
නොකියා 3 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.
නොකියා 5 ස්මාර්ට් ෆෝන් එක හඳුන්වාදෙන වීඩියෝව.
මේ වගේ නවතම Tech පුවත් දැනගැනීමට "Technology ගුරු" හා එක්වන්න..☺

No comments:
Post a Comment